අප පාසලේ නිල වර්ණ ලෙස භාවිතා කරන්නේ තද නිල්, මෙරුන් හා කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයේ සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.