භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Senagama M.V.

අම්/සේනාගම මහා විද්‍යාලය

"දීප්ති දේ"

  • Register
  • Login
Senagama M.V.

අම්/සේනාගම මහා විද්‍යාලය

"දීප්ති දේ"

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසල් ගීතය

පාසල් ගීතය

පද රචනය: අරිසෙන් අහුබුදු ශූරීන්

තනුව: ගණකාධාර මාපළගම

රාගය: මිශ්‍ර දුර්ගා තාල් - කෙහෙර්වා

නව ගායනය: M.A.D. නිලක්ෂා ලංකානි ගුරුතුමිය සමඟින් පාසල් දූ දැරියන්

 

 

සේනාවන් රට හොබවන සුරුවෝ

සේනාගම මහ විදුහල් දරුවෝ...//

දිරිය යොදා.... සවිය යොදා..... දිරිය පුදා.....

 සූර පුතුන් ලද රුහුණු රටේ මෙම - බිම්හි දිගාමඩුලු...

සිංහල වීර ලෙයින් සරු පස් ඇති - බිම්හි දිගාමඩුලු...

සේනානා සමුදුරින් ලබා දිය  - කෙත්වතු යාය දිලේ...

ඒ බත වළඳන ගොවි දරුවන් වූ - අප ගත සිත පණ දේ...

  

සේනාවන් රට හොබවන සුරුවෝ....

 

ඇත්තට යුත්තට හැමවිට සලකමු - නැත්තට පහර දෙමු..

අත්පිට නැණ දියුණුව ම ලබා අපි - විදුහල් නම රකිමු...

වාද බේද කොටු පවුරු කඩා හැම - සමඟි බිමේ රඟමු...

කිත් යස ගොස් ජය කෙහෙළි නඟා අපි - විදුහල් නම රකිමු...

 

සේනාවන් රට හොබවන සුරුවෝ...

 

 

 

Senagama M.V.

අම්/සේනාගම මහා විද්‍යාලය

"දීප්ති දේ"

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Senagama Maha Vidyalaya, Senagama, Weranketagoda, Ampara

: (+94)776347770

: [email protected]

Supported By

© 2026 Senagama M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk