නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අම්/සේනාගම මහා විද්‍යාලය
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය...
මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතා ගල්ඔය ජනපද පිහිටුවීමත් සමග ඇරඹි 29 ජනපදය තුළ සිටි දරු දැරියන්ගේ නැණ නුවණ පෑදීමට 1956 දී ආරම්භ වූ මෙම විද්‍යාලය, දැයට වටිනා පුරවැසියන් බිහි කල පින් බිමකි. අභීයෝග හමුවේ නොසැලෙන,ශක්තිමත් දක්ෂ කාර්ය මණ්ඩලයයක් සිටින අප විද්‍යාලයෙ දූ දරුවන් ඉගෙනුමට පමණක් නොව, සෞන්දර්ය, ක්‍රීඩා, ශිෂ්‍ය භට ආදී වූ සියළුම ක්‍රියාකාරකම් වලටත් අති දක්ෂයෝය.
නිදහස් නිවහල් දේශයක්, සාර්ථක වූ අභීමානවත් පුරවැසියන් ලෙස කිරුළු පළදින්නට අම්/සේනාගම මහ විද්‍යාලයේ දූ දරුවන්ට හා කාර්ය මණ්ඩලයට ඉතා සතුටු සිතින් සුබ ප්‍රාර්ථනා කරමි.
යූ.ඩබ්.ඩී.කේ. උදටියාවල මිය
නියෝජ්‍ය විදුහල්පති
අම්/සේනාගම මහා විද්‍යාලය.
නියෝජ්‍ය විදුහල්පති
අම්/සේනාගම මහා විද්‍යාලය.