IMG-20230808-WA0020.jpeg
IMG-20230808-WA0027
WhatsAppImage2023-08-16at113831AM.jpeg
WhatsApp_Image_2023-08-28_at_12150_PM.jpeg
previous arrow
next arrow
Shadow

 

 දැක්ම

 
අභිමානවත් දේශයක් උදෙසා ගෞරවනීය පුරවැසියෙක්.

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සේනාගම ග්‍රාමයේ සුන්දර කෙත් යායකින් වට වූ අම්/ සේනාගම මහා විද්‍යාලය දැයේ දූ දරුවන් දැනුම, කුසලතා හා ආකල්ප වලින් ඔප් නැංවීම සඳහා නිරන්තරයෙන් ඇප කැප වී සිටින, ප්‍රදේශයේ කැපී පෙනෙන පාසලකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ

 

Read More

 

මෙහෙවර

නැණ ගුණයෙන් සපිරි කාර්ය නිපුණ ශිල්පයෙන් සන්නද්ධ විනයෙන් හික්ම වූ අභිමානයෙන් පිරිපුන් ආත්ම විශ්වාසයෙන් ශක්තිමත් වූ නිහතමානීත්වයෙන් අගතැන්පත් දරු පරපුරක් සේනාගම විදු මව් තුරුළෙන් මව් බිමට දායාද කරමු.

Notice Board

සාමාන්‍ය පෙළ අමතර පංති පැවැත්වීමේ කාලසටහන

පළාත් සංගීත තරඟ සැප්තැම්බර් 12

දෙවන වාරයේ විභාගය අදින්(2023/10/18) ඇරඹේ.

AM/ Senagama M.V.