අම්/සේනාගම මහා විද්‍යාලයට නර්තන අංශයෙන් පළාත් මට්ටමේ ජයක්.....
අම්/සේනාගම මහා විද්‍යාලයෙන් 2022.08.22 වන දින කනිෂ්ඨ හා ජේෂ්ඨ අංශ දෙක නියෝජනය කරමින් පිටත් වු නර්තන කණ්ඩායම් 3න් 2ක් ප්‍රථම ස්ථානය ද කණ්ඩායමක් දෙවන ස්ථානය ද ලබා ගෙන තිබෙනවා. ඔවුන්හට අපගේ උණුසුම් සුභ පැතුම් එක් කර සිටිමු.