සමාජ විද්‍යා තරඟ වලින් පළාත් මට්ටමේ ජයග්‍රහණ තුනක්
පසුගිය දා පැවති පාසල් සමාජ විද්‍යා තරඟ සඳහා ඉදිරිපත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් අප පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන A.W. ඉෂිනි නවෝද්‍යා ශිෂ්‍යාව සහ 7 ශ්‍රේණියේ ජෙනුල අංසිත යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රථම ස්ථානය ත් S.D. සෂිනි ඉමේෂා ශිෂ්‍යාව 2 වන ස්ථානයත් හිමි කරගෙන ඇත. ඔවුන් ට මඟ පෙන් වූ G.K. ගයනි ප්‍රියන්තිකා ගුරු තුමියට ත් එම සිසුවියන්ට ත් සුබ පැතුම්...!