පසුගිය ඉරිදා දින (2023. 09. 10) පැවති පළාත් සිංහල භාෂා තරඟාවලියට අප පාසලින්ඉ දිරිපත් වූ 07 ශ්‍රේණියේ රන්සිළු බණ්ඩාර ශිෂ්‍යයා ඉන් දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වූයේය.
ඒ සඳහා මඟ පෙන්වූ D.A.D. වසන්ත ගුරු පියාණන්ට ත් රන්සිළු සිසුවාටත් අපගේ උණූසුම් සුබ පැතුම්...!