භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Senagama M.V.

අම්/සේනාගම මහා විද්‍යාලය

"දීප්ති දේ"

  • Register
  • Login
Senagama M.V.

අම්/සේනාගම මහා විද්‍යාලය

"දීප්ති දේ"

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. අප පාසල පළාත් සංගීත තරඟාවලියෙන් දෙවන ස්ථානය දිනා ගනියි..

ජයග්‍රහණ

අප පාසල පළාත් සංගීත තරඟාවලියෙන් දෙවන ස්ථානය දිනා ගනියි..

ඊයේ දින( 2023. 09. 12)  දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ දී පැවැත් වූ සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලියට සමගාවීව පවත්වන ලද පළාත් සංගීත තරඟාවලියට ඉදිරිපත් වූ අප පාසලේ සංගීත කණ්ඩායම ඉන් දෙවන ස්ථානයට හිමි කරගැනීමට සමත් විය. 

 

බොහෝ කාලයකට පසු පාසලින් සංගීත තරඟ සඳහා ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව  මෙය වේ. සංගීත භාණ්ඩ භාණ්ඩ වල හිඟකම මධ්‍යෙය් වුව ද සංගීත ආචාරිණියගේ (M.A.D. නිලක්ෂා ලංකානි) සහ  දරුවන්ගේ නොමද උත්සහය නිසා අප විද්‍යාලයට කීර්තියක් ගෙන දීමට ඔවුන්ට හැකි විය.  

 

අම්/ සේනාගම විදු මාතාව බැබළවීමට දරන උත්සහය වෙනුවෙන් ඔවුන්ට අපගේ ප්‍රණාමය..!

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

Senagama M.V.

අම්/සේනාගම මහා විද්‍යාලය

"දීප්ති දේ"

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Senagama Maha Vidyalaya, Senagama, Weranketagoda, Ampara

: (+94)776347770

: [email protected]

Supported By

© 2026 Senagama M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk