අප පාසලේ ක්‍රීඩා අංශයට විශිෂ්ඨ ජයක්.....
පසුගිය 2023- 12-10 වනදින කොළඹ වරාය අධිකාරියේ යුධ පිටියේ පැවැත් වූ සමස්ත ලංකා වෙඩි තැබීමේ තරගයෙන් අප පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන N.A.S. කුමාර හා S.P.K. දිල්ශාන් විශිෂ්ඨ ජයග්‍රහණ ලබාගෙන ඇත.
නිපුණ වෙඩික්කරු S.P.K. දිල්ශාන්
නිපුණ වෙඩික්කරු N.A.S. කුමාර
මොවුන් දෙපළට විදුහලේ ගුරු මණ්ඩලය ඇතුළු සියලු සිසුන්ගේ සුබ පැතුම්.....