පාසලේ චිත්‍ර අංශයට විශිෂ්ඨ ජයක්......
පසුගියදා අප පාසලේ චිත්‍ර අංශයෙන් සමස්ත ලංකා චිත්‍ර තරගයේ ද්‍රව්‍ය සම්පිණ්ඩන සිතුවම් කරනයෙන් ජේෂ්ඨ අංශය නියෝජනය කරමින් තරග වැදුනු 11 ශ්‍රේණියේ G.නෙත්මි කාවින්ද්‍යා ශිෂ්‍යාව එයින් පළාත් ප්‍රථම ස්ථානය දිනාගත් වගයි...

ඔබට අප විද්‍යාලයේ ගුරුමණ්ඩලය ඇතුළු සැමදෙනගේ සුබපැතුම්......