අම්/ සේනාගම මහා විද්‍යාලයේ චිත්‍ර අංශය බාරව කටයුතු කරන්නේ S. නාරංකොටුව මහතා ය. පාසලේ පවතින ඔිනෑම විශේෂ අවස්තාවක් වේ ද, චිත්‍ර ඒකකයෙන් ඒ සඳහා ලැබෙන්නේ ඉමහත් සේවයකි. දක්ෂ චිත්‍ර ශිල්පියකු සේ ම, ලීයට හැඩ එක් කිරීමට ද ඔහු දක්ෂයෙකි. ඔහුගේ අඩිපාරේ යමින් පාසලේ සිසු දරු දැරියන් ද චිත්‍ර කලාවෙන් දස්කම් පාති.
පසුගිය වසරේ පැවති සමස්ත ලංකා පාසල් චිත්‍ර තරඟාවලියෙන් කවිශාන් ශිෂ්‍යයා ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.

අපේ පාසල තව තවත් වර්ණ ගැන්වීමට ඔවුන් ට භාග්‍ය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු...!