ශිෂ්‍ය භට බලකාය

අම්/ සේනාගම මහා විද්‍යාලයට ඉමහත් ආඩම්බරයක් එක් කරන තවත් එක් සුවිශේෂී ඒකකයකි, පාසලේ ශිෂ්‍ය භට කණ්ඩියම. පාසලේ ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරන M.C. ලක්පුර මහතා විසින් මෙම මෙම ශිෂ්‍ය භට කණ්ඩායම පුහුණු කරමින් පවත්වාගෙන යන්නේය. කඳවුරු ගතවීමට පමණක් සීමා නොවී පාසලේ සියලුම බාහිර ක්‍රියාකාරකම් වලට ඔවුන් විසින් ලබා දෙන්නේ වටිනා සහයකි. 

 

පසුගිය දා පැවති ජාතික ශිෂ්‍ය භට බලකා කඳවුරුගත වීමේදී අප විද්‍යාලයීය ශිෂ්‍ය භට බලකා කණ්ඩායම විසින් දක්වන  ලද දස්කම් කාගෙත් පැසසුමට ලක් විය. රයයට සහභාගී වූ පළාත් 03 ක පාසල් ශිෂ්‍ය භට බලකා කණ්ඩායම් අතරින් අප පාසල 15 වන ස්ථානයට පැමිණියේය. 

සේනාගම විදු මාතාව බැබළවීමට ඔබ සියලු දෙනාටම අප සුබ පතන්නෙමු..!