නර්ථන අංශය භාර ගුරු භවතුන් :-
- K. පද්මා මිය
- H.M. නදීකා ශිරෝමි මිය
අම්/ සේනාගම මහා විද්‍යාලයේ නර්ථන අංශය සමස්ත ලංකා ශූරතා පාසලට රැගෙන ආ අංශයකි.
2022 වසරේ පැවති සමස්ත ලංකා පාසල් නර්තන තරඟාවලියෙන් ඒකළ හා සමූහ යන අංශ දෙකෙන් ම ප්‍රථම ස්ථාන දිනා ගැනීමට අප පාසලේ නර්තන අංශයට හැකියාව ලැබුණි.
තවද පාසලේ නම,කීර්තිය ජාත්‍යන්තරයට රැගෙන යාමට පවා මෙම නර්තනය පිටුවහලක් විය. එසේම ප්‍රදේශයේ පවත්වනු ලබන පෙරහැරවල් සඳහා සිය නර්තන අංග වලින් සහයෝගය ලබා දීමට ඔවුන් සැදී පැහැදී සිටිති.