උදව් කාමරය

අප විද්‍යාලයේ ශිෂ්‍ය උපදේශනය හා මාර්ගෝපදේශන ඒකකය භාරව කටයුතු කරන H.H.A.සුදර්ශනී ගුරුතුමියගේ හා විදුහල්පතිතුමාගේ සංකල්පයකට අනුව 2022 වසරේ අප පාසල තුළ උදව් කාමරයක් ආරම්භ කර මේ වන විට සාර්ථකව පවත්වාගෙන යමින් පාසලේ බොහෝ දරු පිරිසකට සවියක් වෙමින් ඉදිරියට යයි. පිළිබදව කෙටි විස්තරයක් පහත දැක්වේ.

අරමුණ *අධ්‍යාපනය හැදෑරීමට ඇති සිසුන්ගේ ආර්ථික අපහසුතා මගහැරවීම.
ප්‍රතිලාභ ලබන්නන් *පාසලේ සියලුම දූ දරුවන්
සිසුන්ට ලැබෙන ප්‍රතිලාභ

*උදව් අවශ්‍ය සිසු දරු දැරියන්ට අවශ්‍ය සියලු ලිපි ද්‍රව්‍ය,පාවහන්,නිළ ඇදුම් ආදිය සැපයීම.

*පාසල් දරු දැරියන්ගේ අබලන් වූ පාවහන්,බෑග් ආදිය මසා දීම.

*පාසල් සිසු දැරියන්ට කොණ්ඩා, රැවුල් කැපීමට අවශ්‍ය මුදල් ලබා දීම.

අරමුදල්, භාණ්ඩ රැස් කරගන්නා ආකාරය

*පාසලට සුබ පතන්නන් විසින්

*ආදි ශිෂ්‍යයන් විසින්