- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- ලෝක ළමා හා වැඩිහිටි දිනයත් ගුරු දිනයත් එකම දිනයකදී සැමරූ වගයි...!
පුවත් සහ විශේෂ අවස්ථා
ලෝක ළමා හා වැඩිහිටි දිනයත් ගුරු දිනයත් එකම දිනයකදී සැමරූ වගයි...!
Latest News
-
පාසලේ එක ශ්‍රේණියට නව සිසුන් බඳවා ගනී
අම්/ සේනාගම මහා විද්‍යාලයේ 1 ශ්‍රේණියට සිසු සිසුවියන් බඳවා ගැනීම පසුගිය 22 වන දින මහත් උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි.
Administrator News & Highlights 0 -
ලෝක ළමා හා වැඩිහිටි දිනයත් ගුරු දිනයත් එකම දිනයකදී සැමරූ වගයි...!
අම්/ සේනාගම මහා විද්‍යාලය විසින් ඊයේ දින (2023/10/03) ඉතාමත් අපූරු වූ දියක් සමරන ලදි. එනම් ඔක්තෝම්බර් පළමු වැනිදාට සමරන ලෝක වැඩිහිටි හා ළමා දිනය ත් ඔක්තෝම්බර් 06 වන දාට සමරන ලෝක ගුරු දිනයත් යන දිනයන් දෙක ම එක ම දිනයක දී ඉතාමත් අභිමානයෙන් සමරන ලදි.
Administrator News & Highlights 0 -
පාසලේ ශිෂ්‍ය භට කණ්ඩය කදවුරු ගත වීය..
2023.08.12 වන දින පාසලේ ශිෂ්‍ය භට කණ්ඩය කදවුරු ගත වුණි.
Super user 1 News & Highlights 0 -
දස ගබඩා මහා සල්පිල
2023.08.31 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාල භූමියේදි පැවැත්වුණි.
Super user 1 News & Highlights 1
