2023.08.31 වන බ්‍රහස්පතින්දා දින විද්‍යාල භූමියේදි පැවැත්වුණි.
අම්/සේනගම මහා විද්‍යාලයේ දක්ෂතා සපිරි දූ දරුවන්ගේ දෑතට සවියක් යන අරමුණින් අගෝස්තු මස 31 වන දින සවස 6.00 ට පාසල් භූමියේදී දස ගබඩා මහා සල්පිල ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.එදින පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසින් ඔවුන් සතු නැටුම්,ගැයුම්,වැයුම් දක්ෂතා ඉතා අලංකාරවත් ලෙස එළිදක්වන ලදී.