අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සේනාගම ග්‍රාමයේ සුන්දර කෙත් යායකින් වට වූ අම්/ සේනාගම මහා විද්‍යාලය දැයේ දූ දරුවන් දැනුම, කුසලතා හා ආකල්ප වලින් ඔප් නැංවීම සඳහා නිරන්තරයෙන් ඇප කැප වී සිටින, ප්‍රදේශයේ කැපී පෙනෙන පාසලකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ








